Sinhala Wal Katha Latest Post Akkai Mamai Gaththa Sapa වැසි දිනයක 1
මගේ නම අශාන් වයස 24යි. උස 5'10යි. වැඩ කරන්නෙ කොළඹ තියෙන පුද්ගලික කොම්පැනියක. මම නතර වෙලා හිටියෙ කොළඹ අවට බෝඩිමක කාමරයක් අරන්. එදා වැසි දවසක්. තද වැස්ස නිසාම එදා අපේ ඔෆිස් එක උදේ 10:30 වගේ වෙද්දි වැහුවා. එදා සිකුරාදා දිනයක් වුණ නිසා ගමේ යන අයටත් ඒක පහසු වුණා. කලින් සතියෙ මම ගමේ ගිය නිසා මේ සතියෙ මම කොළඹ ඉන්න තීරණය කලා. Sinhala Wal Katha Latest Post Akkai Mamai Gaththa Sapa පස්සෙ උදේ 11:00 වගේ වෙද්දි ඔෆිස් එකේ සේරම වගේ ගිහින් හිටියා. මමත් මගේ මේසෙ අස්කරල දාලා යාළුවන්ටත් කියලා එන්න ආවා. පසුව මම ලිෆ්ට් එකෙන් බැහැලා පහල මහලට ඇවිත් එළියට එනකොට ලාවට වැහි පොදයක් තිබුණා. මම ඒක එව්වර ගණන් නොගෙන තෙමි තෙමිම බස් හෝල්ට් එකට ආවා. බස් එකකට නැග්ග මම බෝඩිමට එන්න පිටත් වුණා. බෝඩිම කිට්ටුව තියෙන බස් හෝල්ට් එකේ ඉඳන් බෝඩිමට යන්න විනාඩි 10ක් විතර පයින් යන්න ඕනෙ. සමහර දවස් වලට ත්රීවීල් තිබුණත් වැස්ස දවස් වලට එකක් අල්ලගන්න ලේසි නෑ. Sinhala Wal Katha Latest Post Akkai Mamai Gaththa Sapa බස් එකෙන් බැස්ස මම බෝඩිමට පයින්ම යන්න ගත්තා. ටික දුරක් යද්දි එකපාරටම හයියෙන් වහින්න ගත්තා. මට එවලෙ කරගන්න දෙයක් නැති වුණා. මම ඒ වෙද්දි ටික දුරක් ඇවිත් තිබුණ නිසා තෙමි තෙමිම බෝඩිමට ආවා. එවලෙ බෝඩිමේ ගේට්ටුව අරින්න හැදුවත් ඒක ලොක් කරලා. මම එවලෙ එතන තිබුණ ගහක් යටට ගිහින් බෝඩිමේ අයිති කෙනාට කෝල් එකක් ගත්තා. එවලෙ එයා කිව්වෙ මම මෙච්චර කලින් එන බව දන්නෙ නැති නිසා එයා දුර ගමනක් ගිහින් හවස තමයි එන්නෙ කියලා. මගේ අතේ වැරැද්ද නිසා මට මුකුත් කියන්න විදියක් තිබුණෙ නෑ. Sinhala Wal Katha Latest Post Akkai Mamai Gaththa Sapa පස්සෙ මම ෆෝන් එක කට් කරලා වැස්සෙ තෙමි තෙමිම ගහ යටට වෙලා මොනාද කරන්නෙ කියල කල්පනා කලා. ඒ එක්කම වැස්සත් ටික ටික අඩු වෙන්න ගත්තා.
මම ගහ යට කල්පනා කර කර ඉද්දි එකපාරටම ස්කූටි එකක් ඇවිත් මගේ ළඟ නතර කරා. ඒකෙ හිටියෙ අක්කා කෙනෙක්. එයා මට මොනවද කියල කතා කරා. මට එවලෙ ඇහුනෙ නැති නිසා මම එයා ළඟට ගියා. ''ඇයි මල්ලි මෙතන'' කියල එයා මගෙන් ඇහුවා. මට එවලෙ එයාව අඳුරගන්න බැරි වුණා. මම එවලෙ කිව්වා ''මම මේ ගෙදර බෝඩ් වෙලා ඉන්නෙ, ඇතුලට යන්න විදියක් නෑ අයිති එක්කෙනා ගේට්ටුව ලොක් කරලා කොහෙද ගිහින් හවස් වෙලාලු එන්නෙ'' කියලා. ඒ එක්කම මම එයාගෙන් ඇහුවා ''අක්ක මාව අඳුරනවද'' කියලා. ''ඔව් මල්ලි මම ඉන්නෙ අතන ගෙදර'' කියල එයාලගෙ ගේ පෙන්නුවා. Sinhala Wal Katha Latest Post Akkai Mamai Gaththa Sapa එවලෙ තමයි මට එයා කව්ද කියල මතක් වුණේ. ඒ එක්කම ආපහු එකපාරටම වැස්ස සැරවෙන්න ගත්තා. මට කරගන්න දෙයක් නැති නිසා මම ආයිත් ගහ යටට දිව්වා. එවලෙ ''මල්ලි මල්ලි මෙහෙ එන්න'' කියලා අර අක්ක කතා කලා. මම බයික් එක ළඟට ගියා විතරයි එයා කිව්වා. ''ඔයා යමු අපේ ගෙදරට, මෙතන ඉන්න බෑනෙ'' කියලා. මටත් වෙන කරන්න දෙයක් තිබුණෙ නැති නිසා බයික් එකේ පිටිපස්සෙන් නැග්ගා. පස්සෙ අපි එයාලගෙ ගෙදරට ගියා.
ගෙදර පෝටිකෝ එකෙන් බයික් එක නතර කරාට පස්සෙ මම ඒකෙන් බැස්සා. ඒ වෙද්දි මම වැස්සට හොඳටම නෑවිලයි හිටියෙ. මුළු ඇඟම වතුරෙන් තෙත බරිත වෙලා. Sinhala Wal Katha Latest Post Akkai Mamai Gaththa Sapa ස්කූටි එකෙන් බැස්ස අක්කා හෙල්මට් එක ගලවලා සීට් එක උඩින් තියලා එයා ඇඳගෙන හිටිය රේන් කෝට් එක ගලවලා බයික් එක උඩට දැම්මා. එවලෙ තමයි මම එයාව හරියටම දැක්කෙ. අක්ක එවලෙ ඇඳන් හිටියෙ ඇඟටම හිරවුණු ජීන්ස් එකකුයි ටීෂර්ට් එකකුයි. ඒ ඇඳුමට එයාගෙ පපුවයි පස්සයි හොඳට කැපිලා පෙනුණා. ගැටගහල තිබුණ කොන්ඩෙ ලිහල දාගත්තු එයා හිනා වෙලා මං දිහා බලලා කිව්වා ''යමු මල්ලි අපි ඇතුලට'' කියලා. එවලෙ මම කිව්වා ''මගේ ඇඳුම හොඳටම තෙමිලා නිසා මම මෙහෙම ඉන්නම්, ඇතුලට ආවොත් ගේත් එක්ක තෙමෙයි'' කියලා. ඒක අහල එයාට හිනා ගියා. ''අයියෝ ගේ තෙමුනට කමක් නෑ. ඔයා තෙත පිටින් ඔහොම හිටියොත් හවස් වෙද්දි ලෙඩවෙයි. Sinhala Wal Katha Latest Post Akkai Mamai Gaththa Sapa ඒ නිසා අපි යමු ඇතුලට'' කියලා එයා සාක්කුවට අතදාලා ගෙදර යතුර අතට ගත්තා. එයාගෙ හැඩකාර ඇඟ දැකලා ඒ වෙද්දිත් මගේ පයිය ගැස්සි ගැස්සි තිබුණේ. දොර ඇරල ගේ ඇතුලට ගිය අක්කා මට එන්න කිව්වා. මම ඇතුලට ගිය ගමන් ඇහුවා ''කෝ ගෙදර කට්ටිය'' කියලා. එවලෙ අක්ක කිව්වා ''එයාගෙ මහත්තය එනකොට හවස් වෙනවා'' කියල. මම ඇහුවා ''ගෙදර වෙන කව්ද ඉන්නෙ'' කියල. ''මායි මහත්තයයි විතරයි ඉන්නෙ, අපිට තාම බබාල නෑ'' කියල එයා කිව්වා. ඒක අහලා මගේ හිතට අමුත්තක් දැනුණත් මම ඒක පෙන්වන්න ගියේ නෑ. මේ වැස්ස වෙලාවෙ තනියම තරුණ කොල්ලෙක්ව ගේ අස්සෙ දාගන්න හිතුනෙ මොකද කියල මට එවලෙ හිතුනා.
ටිකක් වෙලා මං දිහා බලා හිටපු අක්කා ''ඉන්න මල්ලි මම ඔයාට තුවායකුයි අයියගෙ සරමකුයි ටීෂර්ට් එකකුයි ගෙනත් දෙන්නම්. ඔයා ඇඳුම් මාරු කරල ඔය ඇඳුම් ටික අර කාමරේ ෆෑන් එක යට වේලෙන්න දාන්න'' කියල කිව්වා. පස්සෙ එයා කාමරේට ගිහින් මට තුවායකුයි ඇඳුම් ගෙනත් දීල කාමරයක් පෙන්නලා ඒකට ගිහින් ඇඳුම් මාරු කරගන්න කිව්වා. පස්සෙ මම කාමරේට ගිහින් ඇඳුම් මාරු කරගෙන මගේ තෙත රෙදි පුටුවක් උඩට දාලා ෆෑන් එක දැම්මා. දාලා සරමයි ටීෂර්ට් එකයි ඇඳගෙන ආයිත් සාලෙට ආවා. නමුත් අක්කා පේන්න හිටියෙ නෑ. Sinhala Wal Katha Latest Post Akkai Mamai Gaththa Sapa ටිකකින් මම දැක්ක දෙයින් ගල් ගැහුනා. අක්කත් එවලෙ ඇඳුම් මාරු කරලා. එයා ඇඳන් ආපු ඇඳුම දැකලා මම පිස්සු වැටුනා. ලානිල් පාට මල් මල් තියෙන හිර ෂෝටක් ඇඳලා උඩට සුදු පාට ස්කිනි එකක් ඇඳලා. ෂෝට කොටම කොටයි. ඒ මදිවට ඒක එයාගෙ ඇඟටම හිරවෙලා තට්ටම් දෙක රවුමට ඉස්සිලා තියෙනවා. සුදු පාට දුහුල් ස්කීනි එක යටින් ඇඳල ඉන්න රතු පාට බ්රා එකයි ඒකෙ පටියි හොඳට පෙනුනා. එවලෙ මට එයාව දැකලා මුකුත් හිතාගන්න බැරි වුණා. එවලෙ මම ජොකත් ගලවල සරම විතරක් ඇඳගෙන හිටපු නිසා මගේ මල්ලිය සරම උස්සගෙන කෙලින් වෙන්න හදනවා. Sinhala Wal Katha Latest Post Akkai Mamai Gaththa Sapa මම බොහොම අමාරුවෙන් අක්කට පේන්නෙ නැති වෙන්න ඒක හදාගත්තා. නමුත් අක්කට එවලෙ හොඳටම තේරුණා මම ඉන්නෙ සෑහෙන අපහසුවෙන් කියලා. අක්කා මං දිහා බලල කිව්වා ''මල්ලි මම කෝපි දෙකක් හදාගෙන එන්නම් ඔයා වාඩිවෙලා ඉන්න'' කියලා. එහෙම කියලා එයා අනික් පැත්ත හැරිලා කෑම කාමරේ පැත්තට හියා. ඒ යද්දි එයාගෙ තට්ටම් ලස්සනට දෙපැත්තට පැද්දුනා. ඒක දැකල මට ඉන්නම බැරි වුණා. වැස්සයි සීතලයි එක්ක මේ දකින දේවල් මට හීනයක් වගේ. මම ඉක්මනට සෙටියෙන් වාඩි වෙලා සරම හදාගත්තා.
කෝපි දෙකක් හදාගෙන මගේ ළඟට ඇවිත් දෙනකොට එයාගෙ ලස්සන සුදු කකුල් දෙක මගේ මූණ ළඟටම කිට්ටු වුණා. කෝපි එක අතට ගන්න ගමන් එයාගෙ කකුල් දෙකේ ලස්සන මම ඇස් වලින් විඳගත්තා. ඊට පස්සෙ අක්කත් මට ඉස්සරහ තිබුණ පුටුවකින් වාඩි වෙලා කතාව පටන් ගත්තා. එයා එකින් එක මගේ විස්තර ඔක්කොම ඇහුවා. මමත් ඒ හැම දේටම උත්තර දුන්නා. ඒ අතරෙ එයා එයාලගෙ පවුලේ විස්තරත් මාත් එක්ක කිව්වා. එයා කතා කරද්දි සැරෙන් සැරේ කකුලක් පිට කකුලක් දානව. Sinhala Wal Katha Latest Post Akkai Mamai Gaththa Sapa එවලෙට එයා ඇඳන් ඉන්න් ෂෝට පස්සටම හිර වෙලා එයාගෙ කකුල් මුලට යනකම්ම පේනවා. එවලෙ මගේ ඇස් එයාගෙ කකුල් වලමයි තිබුණෙ. එයාට ඒක තේරෙන්නත් ඇති. ඒ වගේම එයා හිතාමතාම මේ දේවල් කරල මාව අවුස්සන්න හදනවද කියලත් මට හිතුනා. වෙන කොල්ලෙක් නම් මෙලහකටත් මේකිව ඇඳට දාගෙන. ඒත් මම පුළුවන් තරම් ඉවසලා හිටියා මොනව වෙයිද කියල හිතාගෙන. ඒ අතරෙ එකපාරටම සැරට අකුණක් වැදුනා. ඒ එක්කම ලයිට් ගියා. අක්කා බයවෙච්ච පාර එයාගෙ කකුල් දෙක අරන් සෙටියෙ උඩින් තියාගත්තා. එවලෙ එයාගෙ ෂෝට තවත් හිරවෙලා තට්ටම් දෙක ලස්සනට කැපිල පෙනුණා. එයාට නම් ගානක් වත් නෑ. ඒ මදිවට ගේ ඇතුලෙත් හුඟක් කලුවරයි. Sinhala Wal Katha Latest Post Akkai Mamai Gaththa Sapa එවලෙ අක්ක කිව්වා ''මල්ලි සාලෙ ගොඩක් කලුවර නිසා අපි ඉටිපන්දමක් පත්තු කරමුද'' කියලා. මම කිව්වා ''ඔව් ඒක හොඳයි'' කියලා. පස්සෙ අක්ක කිව්වා ''මල්ලි ඉටිපන්දම් තියෙන්නෙ අපේ කාමරේ කබඩ් එකක උඩ රාක්කෙ, ඒව ගන්න මට උස මදි. ඔයත් යමු මාත් එක්ක'' කියලා එයා නැගිටලා කාමරේට යනකොට මාත් එයාගෙ පස්සෙන් ගියා. එවලෙ මගේ පපුවත් ගැහෙන්න ගත්තා. කාමරේට ගිය අක්කා අල්මාරියක් ඇරලා ඒකෙ උඩ තට්ටුව පෙන්නලා ''මල්ලි මෙතන තමයි ඇත්තෙ, ඔයා පොඩ්ඩක් බලන්න'' කියල කිව්වා. ඉටිපන්දම් පේන්න තිබුණෙ නැති නිසා මම ඒ තට්ටුව අත ගාලා බැලුවා. නමුත් මට ඉටිපන්දමක් හොයාගන්න බැරි වුණා. මම ඒ ගැන අක්කට කියන්න හැරෙනවත් එක්කම ආයිත් සැරටම අකුණක් වැදුනා. එවලෙ මගේ පිටිපස්සෙන් හිටපු අක්කා බයවෙච්ච පාර මාව හයියෙන් බදාගත්තා. මම එවලෙ ගැස්සිලා ගියා. එවලෙ මට අක්කගෙ සුවඳ උණුසුම තදින්ම දැනුණා. මමත් දෙපාරක් හිතන්නෙ නැතුව අක්කව තදින්ම මගේ ඇඟට තුරුළු කරගත්තා.
෴ මතු සම්බන්ධයි ෴
Related Post: Mage Paule Wal Katha Aluth Welakatha
No comments:
Post a Comment